සන්ධාන නායකයින් අද මැ.කො හමුවෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් අද පස්වරුවේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමුවීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තු මැතිව...

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් අද පස්වරුවේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමුවීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් උද්ගතවී ඇති ගැටලු පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කිරීම මෙහි අරමුණ බව සන්ධානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

රජය විසින් දිගින් දිගටම සිදුකරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිසිවරයා දැනුවත් කළ යුතු බව මෙහිදී සන්ධානයේ පක්ෂ නායකයින් ප්‍රකාශ කර ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1564617922237039688

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item