ශ්‍රීලනිප විධායක සභාව කැඳවන්න - අනුර යාපා මෛත්‍රීට කියයි

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්කරන ලෙස එම පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත...

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්කරන ලෙස එම පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මධ්‍යම කාරක සභා නියෝජිතයින් තමාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව ඒ පිළීබඳව ජනාධිපතිවරයා දැනුවත් කළ බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි.

කෙසේවෙතත් අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් ජනාධීපතිවරයා දැනුම්දීමක් සිදුකර නොමැති බව ඔහු අවධාරණය කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3525955325931212769

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item