හිරුණිකා සැමියත් එක්ක ඡන්ද වැඩට බැහලා
පසුගිය මාසයේ යුග දිවියට එළඹී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ දිනවල එළඹෙන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීම සඳහා ජන හමු පවත්වමින් ඡන්ද ප්...

https://www.sathhanda.com/2015/07/blog-post_203.html
පසුගිය මාසයේ යුග දිවියට එළඹී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ දිනවල එළඹෙන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීම සඳහා ජන හමු පවත්වමින් ඡන්ද ප්‍රචාරණ කටයුතු නිරත වන ආකාරය ඇගේ ෆේස්බුක් පිටුවට එක්කොට තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ පසුගිය මැතිවරණවලදී තනිව ඡන්ද කටයුතු වලට මුහුණ දුන් ඇය මෙවර සෑම රැස්වීමකටම සිය සැමියා වන හිරාන් සමගින් සහභාගී විමය.
Related