ක්‍රිකට් ගැටුම කලින් සුදානම් කල එකක් වත්ද? මහින්දගේ නම කැත කිරීමේ තැතක්?

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පවතී තරගය අතුරතුරදී ඇති වූ ගැටුම ජාතිවාදී ස්වරුපයකින් ඉස්මතුකිරීමට මහින්ද විරෝ...


ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පවතී තරගය අතුරතුරදී ඇති වූ ගැටුම ජාතිවාදී ස්වරුපයකින් ඉස්මතුකිරීමට මහින්ද විරෝදී පිරිස් සුදානමක් පවතින බව අපවෙත් වාර්තා වේ. 

ඒ අනුව මෙය සැලසුම් සහගතව සිදු කල ක්‍රියාවක්දැයි සැකයක් මතුවේ. කෙසේ නමුත් මෙයින් ඉමහත් අපකීර්තියක් රටට ඇති කර දුන් බව නම් පහදිලිය. අප ඔබෙන් ඉල්ලා සිටින්නේ අවදියෙන් සිටින ලෙස සහ අවස්ථාවාදීව මෙයින් ප්‍රොයෝජන ගන්න උදවිය පිලිබදව සැලකිලිමත්වන ලෙසය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4537325268423815190

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item