සජින් වාස් නැවතත් රිමාන්ඩ්

රජයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ලබන 21 වැනිදා තෙක් යළි රිමාන්ඩ...

රජයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ලබන 21 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (07) නියෝග කළේය.

සජින් වාස් ගුණවර්ධන මහතා අසනීපයෙන් පසුවන බැවින් ඔහු අද අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාරය මහේස්ත්‍රාත්වරයාට දැන්වීය.

අසනීප තත්ත්වයෙන් සිටින සජින් වාස් ගුණවර්ධන මහතා පරීක්ෂා කිරීමට බන්ධානාගාර රෝහල වෙත යන බවද මහේස්ත්‍රාත්වරයා දන්වා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 694285843255484756

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item