ගුණරත්නම් ලැයිස්තුවේන් මතුවෙලා - පුරවැසිබාවයේ අවුලක් නැ ?
පෙරටුගාමී සමාජයවාදී පක්ෂයේ ජාතික ලැයිස්තුවේ පළමු නම ලෙස සඳහන් කැර ඇත්තේ එහි දේශපාලන මණ්ඩල සභික ප්‍රෙමකුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් ගුණරත්...
https://www.sathhanda.com/2015/07/blog-post_225.html
පෙරටුගාමී සමාජයවාදී පක්ෂයේ ජාතික ලැයිස්තුවේ පළමු නම ලෙස සඳහන් කැර ඇත්තේ එහි දේශපාලන මණ්ඩල සභික ප්‍රෙමකුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් ගුණරත්නම්ගේ නමය.
වීසා කාලය ඉක්මවා සහ වීසා කොන්දේසි කඩ කරමින් ලංකාවේ රැඳී සිටින්නේයැයි කියමින් කුමාර් පිටුවහල් කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඔහු සොයා විමර්ශන ඇරැඹුවත් සොයා ගත නොහැකි විය.
කෙසේ නමුත් ඔහු ලංකාවේ නිත්‍යාණුකූල පුරවැසි භාවය හිමි අයෙක් බව ඔප්පු වී ඇති අතර ඒ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඔහු ජාතික ලැයිස්තුවට ඇතුලත් කොට ඇති අතර මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් එය පිළිගෙන තිබේ. මෙම පිළිගැනිමත් සමග ඔහුගේ පුරවැසි භාවය සම්බන්ධ ගැටළුව නිරාකරණය වී ඇති බව වාර්තාවේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාතික ලැයිස්තුව මෙසේය...


Related