ලෝකල් ‘’කිම්'’ නතාෂාගේ ෆොටෝ

සරාගී නිලි කිම් කාර්ඩේෂියන් ජනප්‍රිය වී ඇත්තේ ඇගේ අපූරු ඇඟ පසඟ නිසාය.ඇගේ ජනප්‍රියත්වයත් සමඟ ඇය අනුකරණය කරන්නට මෙන්ම ඇගේ දේහ ලක්ෂණවලට ...



සරාගී නිලි කිම් කාර්ඩේෂියන් ජනප්‍රිය වී ඇත්තේ ඇගේ අපූරු ඇඟ පසඟ නිසාය.ඇගේ ජනප්‍රියත්වයත් සමඟ ඇය අනුකරණය කරන්නට මෙන්ම ඇගේ දේහ ලක්ෂණවලට අභියෝග කරන්නටද ලොව නන්දෙසින් තරුණියෝ ඉදිරිපත් වූහ.

මේ අතරින් කිම්ට වඩාත් කිට්ටුවෙන් අභියෝග කිරීමට සමත්වූයේ කියුබාවේ කැතලි ෆෙරාරියෝය ( Kathy Ferreiro). ඇය කිම්ට වඩා අවුරුදු 13ක් බාල වන අතර මේවන විට ඇගේ වයස අවුරුදු 21 කි.

කෙසේවුවද මේ තරගයට ලංකාවෙන්ද අභියෝගයක් දෙන්නට හැකි කෙනෙක් පිළිබඳව මේ දිනවල සමාජ ජාල ඔස්සේ කතා බහට ලක්ව ඇත ඇය නතාෂා රත්නායකය. නතාෂා ගායිකාවකි.

මේ ලෝකල් කිම් (නතාෂා) ගේ ඡායාරූප කිහිපයකි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 6821084607175733535

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item