පෙරටුගාමීන් අද නාම යෝජනා භාරදෙයි
මෙවර මහමැතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ නාම යෝජනා භාරදීම අද (09) සිට දිස්ත‍්‍රික් මට්ටමින් සිදුවනු ඇත. ...

https://www.sathhanda.com/2015/07/blog-post_25.html
මෙවර මහමැතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ නාම යෝජනා භාරදීම අද (09) සිට දිස්ත‍්‍රික් මට්ටමින් සිදුවනු ඇත.
මීට අමතරව කොළඹ, මාතලේ, රත්නපුර, බදුල්ල, පුත්තලම, කුරුණෑගල, මාතර, පොලොන්නරුව, අනුරාධපුරය, ත‍්‍රිකුණාමලය, මහනුවර, කළුතර, ගම්පහ, දිගාමඩුල්ල, හම්බන්තොට, මොණරාගල, මඩකලපුව, යාපනය, වන්නි සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කවල නාමයෝජනා හෙට (10) භාර දීමට නියමිතය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙවර මහමැතිවරණයට කුළු ගෙඩිය ලකුණින් ඉදිරිපත් වේ.
Related