ගම්මන්පිල ඔහුගේ පරිසරහිතකාමී මැතිරණ ව්‍යාපාරය සුබ මොහොතින් පටන් ගනී

නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ සමාරම්භක උත්සවයේ අද දින බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී විද්වතුන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ...

නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ සමාරම්භක උත්සවයේ අද දින බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී විද්වතුන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිතයා වුයේ හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාබය රාජපක්ෂ මහතා විය.

නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානම විශේෂ ලක්ෂණය වන්නේ ඔහුගේ පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයයි. පෝස්ටර්, රතින්ඤා වලින් තොරව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන එකම මැතිවරණ ව්‍යාපාරද වේ.

ඔහුගේ මාධ්‍ය ඒකකය නිකුත් කල එම අවස්ථාවේ ජායාරුප කිහිපයක් පහතින්.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5753793105585925561

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item