ඉවසුව ඇති, රට වෙනුවෙන් පෙරට එනවා - ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය [NUTA]

ඉදිරි මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීම වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීමට ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය තීරණය කළ බව එහි ලේකම් රජරට විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඔහු මේ බව කීවේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපතිනි ක්ෂණිකා හිරිඹුරේගමමහාත්මිය ද ඊට පැමිණ සිටියාය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4138326559217266504

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item