මංගල නව ව්‍යවස්තාවකින්ම බලය බෙදා දීමට සැරසෙයි
රටේ ජීවත් වන සියලු ජන කොට්ඨාශ වලට එකට ජීවත් වීමට හැකි අනන්‍යතාවක් ඇති කල යුතු බව පවසන විදේශ ඇමති මංගල සමරවීර ඒ සඳහා නව ව්‍යවස්ථාවක් ඇති කල ය...

https://www.sathhanda.com/2015/07/blog-post_920.html
ඔහු එසේ පැවසුවේ බීබීසී සිංහල ෆේස්බුක් හා සජීවීව සම්බන්ධව සිටිය දී, මේ රටේ ජාතික ප්‍රශ්නයට විසඳුම කුමක්ද යනුවෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
චීන රජය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට අරමුදල් සම්පාදනය කිරීමට තරම් නැඹුරුවේ යැයි තමා විශ්වාශ කරන්නේ නැති බව ප්‍රශ්නයකට පිළිතරු දෙමින් මංගල සමරවීර ඇමතිවරයා ප්‍රකාශ කරයි.
එම වාර්තා තහවුරු වී නැති බව ඔහු පැවසීය.
Related