දුමින්දට, මර්වින්ට, සජින්ට, සරණට නාමයෝජනා නෑ

සජින් වාස් ගුණවර්ධන, දුමින්ද සිල්වා, මර්වින් සිල්වා හා සරණ ගුණවර්ධන යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ...

සජින් වාස් ගුණවර්ධන, දුමින්ද සිල්වා, මර්වින් සිල්වා හා සරණ ගුණවර්ධන යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නාමයෝජනා ලබානොදීමේ තීරණයට දෙපාර්ශවයම එකඟතාව පළකර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඉහත සිව් දෙනාට එජනිස යටතේ ඉදිරි මහමතිවරණය සඳහා තරඟ වැදීමට නාමයෝජනා හිමි නොවනු ඇත. නමුත් මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන හා ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන්ට නාමයෝජනා ලැබීමට බොහෝ සෙයින් ඉඩ කඩ ඇතැයි පැවසේ.

තෝරාගත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහමැතිවරණ අපේක්ෂකයන් මේ වන විට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී තම නාමයෝජනා පත්‍ර අත්සන් කරමින් සිටී. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2661787150852313194

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item