ෆොන්සේකා තනිකඩ යි. කොළඹින් ගිනි සිළුවෙන් එයි

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සන්ධාන නොමැතිව කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ වැදීම සඳහා වන නාම‍යෝජනා පත්‍රය බාර...

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සන්ධාන නොමැතිව කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ වැදීම සඳහා වන නාම‍යෝජනා පත්‍රය බාරදී තිබේ.

ඔහු ඇතුළුව එම පක්ෂය යටතේ තරඟ කරන අපේක්ෂකයින්ගේ නාමයෝජනා ලැයිස්තුව අද දහවල් බාරදුන් බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු පැවසීය.

ගිනි සිළුව ලාංඡනය යටතේ ඔවුන් තරඟ වැදීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3341267053803939391

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item