සන්ධාන නාමයෝජනා අවුල් කිරීමේ තැතක්

ඉතා විශවාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරන්නේ නාමයෝජනා ඉදිරිපත් කිරීමේ අවසාන දියනය වන අද දින සන්ධාන නාමයෝජනා අවුල් කිරීමේ තැතක් පිලිබදව මහින...

ඉතා විශවාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරන්නේ නාමයෝජනා ඉදිරිපත් කිරීමේ අවසාන දියනය වන අද දින සන්ධාන නාමයෝජනා අවුල් කිරීමේ තැතක් පිලිබදව මහින්ද පාර්ශවය අවදානයෙන් පසුවන බවය. මෙයට හේතු වී ඇත්තේ මහින්ද පාර්ශ්වය සමග සිටිමින් රහසින් චන්ද්‍රික සමග සම්බන්දතා පවත්වන කිහිප දෙනෙකු සන්ධාන මැතිවරණ කමිටුව සහ නාමයෝජනා නියෝජනය කිරීමයි. ගමහප සහ කුරුණෑගල නාමයෝජනා සැකසීම ඉතාමත් අවදානයෙන් සිදුකරන බව වැඩිදුරටත් සදහන් වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5082569405744878025

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item