සුසිල් ප්‍රේම්ජයන්ත් නවලෝකෙට ඇතුලත් කෙරේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්ල සුසිල් ප්‍රේම් ජයන්ත මහතා හදිසියේ ඇති වූ රෝගී තත්වයක් මත කොළඹ නවලෝක රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තා වෙයි...

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්ල සුසිල් ප්‍රේම් ජයන්ත මහතා හදිසියේ ඇති වූ රෝගී තත්වයක් මත කොළඹ නවලෝක රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඒ මහතාගේ සෞඛ්‍ය තත්වය යහපත් වන අතර ඔහු අද පෙරවරුවේ කොලඹ දිස්ත‍්‍රික්කයේ නාමයෝජනා පත්‍ර බාරදීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1990252027882250823

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item