ජනපති ප්‍රකාශය - සන්ධානයෙන් අද විශේෂ මාධ්‍ය හමුවක්
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ සිදු කරනලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ රාත‍්‍රියේ සන්ධාන ජ්‍යෙෂ්ඨයින් හා හිටපු ජනාධි...
https://www.sathhanda.com/2015/07/blog-post_322.html
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ සිදු කරනලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ රාත‍්‍රියේ සන්ධාන ජ්‍යෙෂ්ඨයින් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබේ.
ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් සහ ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව ඇත.
ඒ අනුව අද දිනයේ සන්ධානය විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා සිය ස්ථාවරය දැන්වීමට නියමිතය.


Related