සන්ධානයට හොරු නැතිව බෑ - විජේදාස
මැතිවරණයට තරග වැදීමට හිටපු ජනාධිපතිරයාට අවස්ථාව දීමෙන් පැහැදිලි වූයේ ශ‍්‍රිලනිපය ප‍්‍රධාන සන්ධානයට හොරුන් මැරයන් අපරාධකාරයන්ගෙන් තොරව පැ...

https://www.sathhanda.com/2015/07/blog-post_324.html
මැතිවරණයට තරග වැදීමට හිටපු ජනාධිපතිරයාට අවස්ථාව දීමෙන් පැහැදිලි වූයේ ශ‍්‍රිලනිපය ප‍්‍රධාන සන්ධානයට හොරුන් මැරයන් අපරාධකාරයන්ගෙන් තොරව පැවැත්මක් නැති බව යැයි ඇමති විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
රාජපක්ෂ මහතා සිය හොර නඩය සමගින් මැතිවරණයට ඉදිරිපත් වුණත් ඔවුනට රටේ බලය ඇල්ලීමට එජාපය ඉඩ තබන්නේ නැතැයිද විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
විජේද්දාස මහතා මෙසේ පවසද්දී, අභ්‍යන්තර එජාප ගැටළු හේතුවෙන් කලකිරී සිටින ජේෂ්ඨ එජාප මන්ත්‍රීවරයෙක් පැවසුයේ ඉතිහාසයේ දැවැන්තම මුල්‍ය චෝදනාව වන මහබැංකු වංචා චෝදනාව හේතුවන් එජාපය මහත් අසරණ තත්වයට පත්වූ බවය. මින් පෙර එජාපයට නොමැකෙන කැළලක් වූ සතොස බංකොලොත් කල පුද්ගලයා විසින්ම තවත් දැවැන්ත චෝදනාවකට මුළු මහත් එජාපයම ලක් කල බවයි. පැහැදිලිවම අක්‍රමිකතාවයක් ඇතිවී ඇති බව බලු බැල්මටම පෙනන හෙයින් එය නැති කීමට යෑමෙන් තව තවත් එජාපය එහිම ගිලීමෙන් ඇති බවය.
කාක්කාගේ කුඩුවේ කොහා බිත්තර දානවා වගේ වැඩක් තමා ජනාදිපති තුමා කරන්න හදන්නේ ,මැතිවරණය වෙනුවෙන් අබ ඇටයක තරමේ වැඩක් නොකර අගමැතිකම හිගා කෑමේ නිවට නියාලුකම ලොවටම ප්‍රදර්ශනය කළා ,මහින්දට මිසක් ඔබගේ යහපාලනයට කවුරුවත් අද සන්දානයට චන්දෙ දෙන්නේ නෑ ,ඔබ කල පාවාදීමට තවම ඔබට විපාක ලැබුනේ නැත ,එය නුදුරේදී ඔබට අත්විදින්නටම ලැබෙනවා ඇත ,මහින්ද මහතා ලංකාවේ අකල්මරණ දහස්ගනනක් බෙරාගත්බැවින් ඔහුට අතිමහත් ශක්තියක්, යෝදබලයක්, ජනයාගේ ආකර්ෂණයක්, තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ඇල්මබැල්මත්, ලැබිලයි තියෙන්නේ එතුමාගේ විජයග්ග්‍රහණය ඒකාන්තයි ,ඔබට යම්කිසි මානසික ආතතියකට ඉතාම ලගයි
ReplyDelete