රෙජිනෝල්ඩ් කුරේ දේශපාලන දිවිය නිම කරයි

තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එක්සත් ජනතා නිදහස් සංධාන කළුතර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී සහ අමාත්‍ය රොජිනෝල්ඩ් කුරේ මහතා කියයි. වසර...

තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එක්සත් ජනතා නිදහස් සංධාන කළුතර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී සහ අමාත්‍ය රොජිනෝල්ඩ් කුරේ මහතා කියයි.

වසර 29ක් දේශපාලනය කළ බවත් දේශාපාලනයේ සමුගැනීමට හේතුවක් සඳහන් නොකළ අතර තරමක් කලකිරීමෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීය.

ජාතික දේශපාලනයට ඒමට මුදල් නැතැදිය ඔහු කීවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7650592936848304027

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item