චන්ද්‍රිකා රටින් පිට රහසිගත සාකච්චා වල

මහින්ද මෛත්‍රී එකතු වීම නිසා මහත් අපහසුතාවයට පත් චන්ද්‍රිකා ලහි ලහියේ රටින් බැහැරව ගියේ පසු ගියේ පසුගිය 9 වෙනිදාය. ශ්‍රී ලංකාවේ සිට ලන්ඩන් ...

මහින්ද මෛත්‍රී එකතු වීම නිසා මහත් අපහසුතාවයට පත් චන්ද්‍රිකා ලහි ලහියේ රටින් බැහැරව ගියේ පසු ගියේ පසුගිය 9 වෙනිදාය. ශ්‍රී ලංකාවේ සිට ලන්ඩන් බල ගිය ඇය එහිදී ඇයට හිතවත් මාධ්‍ය කණ්ඩායම් සමග රහසිගත සාකච්චාවක් පවත්වා ඇත. එහිදී ය සදහන් කර අත්තේ "එක අපිව කැවා. රෙද්දක් ඇඳගෙන පාරේ බැහැල යන්න බැ". කියාය. එයම අනුමත කරමින් එතන හිටි මද මාධ්‍ය වේදීන් කීප දෙනෙක්ද  කතාකර ඇති අතර චන්ද්‍රිකා උපදෙස් දී ඇත්තේ මහින්දගේ පැමිණීම වැලැක්වීම සඳහා තමන්ට කරන්න පුළුවන් සියලු දේ කරන බවත් තමන් අවේ එහිම කටයුතු කීපයයක් කර ගැනීමට හා එය අවසන් වූ විගස නැවත ශ්‍රී ලංකාවට යන බවය. එහිදී අගේ ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ පසුගිය ජනාධි පති වරනේයේ කලක් මෙන් හැකි තරම් රාජපක්ෂ පවුල සහ ඔහු වට ඉන්න පිරිස් ඉලක්ක්ක කරගනිමින් පහර ගසන ලෙසය.

දින දෙකක් ලන්ඩන් ගතකල ඇය පසුව නොර්වේ සහ ඇමෙරිකානු නියෝජිතයන් පිරිසක් සහ තවත් හෙළි නොවූ යුරෝපා රටවල් කිහිපයක නියෝජිතයන් පිරිසක් හමුවීම සඳහා ග්‍රීසියට පිටත්ව ගොස් ඇත. බොහෝවිට හෙටින් අරඹ වන සතියේ ඇය නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බව දැනට තවවුරු කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3197716078737201922

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item