පූජා මඩට බැහැලා

දකුණු ඉන්දීය සම්භවයක් ඇති ජනප්‍රිය නිළියක් හා නිරූපිවක් වන පූජා උමාශංකර් පසුගිය දා මඩට බැස බී ළූනු කොරටුවක බීළූනු සිටුවා ඇතැයි වාර්තා වේ....


දකුණු ඉන්දීය සම්භවයක් ඇති ජනප්‍රිය නිළියක් හා නිරූපිවක් වන පූජා උමාශංකර් පසුගිය දා මඩට බැස බී ළූනු කොරටුවක බීළූනු සිටුවා ඇතැයි වාර්තා වේ.

කොළඹින් පිට ප්‍රදේශයක ගමනක් යද්දි ළූණූ පාත්තියක වැඩකර කර හිටපු පිරිසක් දැක ඇයගේ වාහනේද නවතා ඇය මෙම කාර්යයේ යෙදී ඇති බවද පැවසේ.

එමෙන්න සාමාන්‍ය ජීවිතයේ ඉතා සැහැල්ලු චරිතයක් වන පුජා මෙම කොරටුවක සිටි අනෙක් අය සමඟද සුහද පිළිසඳරක යෙදෙන්නටද අමතක කර නැත.

මෙම බී ළූනු සිටුවීමේ අත්දැකීම ඇයගේ පළමු අත්දැකීම බවද ඇය මෙහිදී සෙසු අය සමඟ පවසා ඇත.

වීඩීයෝව - පුජා උමාශංකර්ගේ මුහුණු පොතෙනි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 7651151947332219205

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item