සුභ පැතුමන්
සුභ පැතුමන් සතුටින් සිනහ නෙතු කඳුලක් දරා ගෙන ගෙතුවා කවි පෙලක් සුදු මල් දමක් මෙන පලඳා ලන්න ඔබෙ ගෙලෙ මේ උතුම් දින අවසර දෙන්න සුභ පැතුමන...

https://www.sathhanda.com/2015/07/blog-post_40.html
සුභ පැතුමන්
සතුටින් සිනහ නෙතු කඳුලක් දරා ගෙනගෙතුවා කවි පෙලක් සුදු මල් දමක් මෙන
පලඳා ලන්න ඔබෙ ගෙලෙ මේ උතුම් දින
අවසර දෙන්න සුභ පැතුමන් පුද දෙන්න
සම්බුදු පියාගේ හිස මත ගල් ආවා
ජේසු තුමා කුරුසිය මත ඇණ ගැසුවා
අගමැති වරුන් වෙඩි උන්ඩෙට ලක් වූවා
මහජන වැඩට ගියවිට උරුමයි මේවා
ප්‍රීතිමාලි පෙරේරා
මෙය අපගේ හිතවත් පාඨකයකු විසින් එවන ලද්දකි.
මහජන වැඩට ගියවිට උරුමයි මේවා
ප්‍රීතිමාලි පෙරේරා
මෙය අපගේ හිතවත් පාඨකයකු විසින් එවන ලද්දකි.
Related