ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතා මිය යයි.
ඉන්දියාවේ හිටපු (2002-2007)ජනාධිපති අබ්දුල් කලාම් මහතා මීට සුළු මොහොතකට පෙර හදිසියේ ඇතිවූ හෘදයාබාදයකින් මියගියේය. ඔහු ඉන්දියානු කලමනාකර ...

https://www.sathhanda.com/2015/07/blog-post_396.html
ඉන්දියාවේ හිටපු (2002-2007)ජනාධිපති අබ්දුල් කලාම් මහතා මීට සුළු මොහොතකට පෙර හදිසියේ ඇතිවූ හෘදයාබාදයකින් මියගියේය. ඔහු ඉන්දියානු කලමනාකර ආයතනයේ දේශනයක් සඳහා යමින් සිටියදී මෙම අවස්නවන්න්ත සිද්දියට මුහුණ දුන්නේය.
මිය යන විට ඔහු 83 වන වියේ පසු විය. 1931 ඔක්තොබර් මස 15 වන දින රාමේශ්වරම් හිදී ඉතා දුප්ප්පත් මුස්ලිම් හින්දු පවුලක උපත ලැබූ අවුල් පකීර් ජයිනුලබ්දීන් අබ්දුල් කලාම් ඉතා දක්ෂ ලෙස අධ්‍යාපනය හදාරා භෞතික විද්‍යාව සහ අභ්‍යවකාශ ඉංජිනේරු තාක්ෂනයේ විශේෂයෙක් විය. ඔහුට නිවන් සුව පතමු.!
Related