මු.කො. අලියත් සමග හාදකන් නෑ

මෙවර මහ මැතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂයේ අලියා ලකුණින් තරග කිරීම සඳහා මුලදී එකඟතාවකට පැමිණ සිටි ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය දැන් තනිවම ...

මෙවර මහ මැතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂයේ අලියා ලකුණින් තරග කිරීම සඳහා මුලදී එකඟතාවකට පැමිණ සිටි ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය දැන් තනිවම තරග කිරීම පිළිබඳව පක්‍ෂය තුළ සාකච්ඡා කරමින් සිටින බව මුස්‌ලිම් කොංග්‍රස්‌ ආරංචි මාර්ග කියයි.

මෙයට හේතු වී ඇත්තේ රිෂාඩ් බදියුද්දීන් ඇමැතිවරයාගේ නායකත්වයෙන් යුත් සමස්‌ත ලංකා මහජන කොංග්‍රසය එජාපයෙන් තරග කිරීමත් ඔවුන් තරග කරන ආසනවලට මුස්‌ලිම් කොංග්‍රසය ද තරග කිරීමට ඉල්ලා සිටීමත්ය.

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය මහනුවර, කළුතර සහ කුරුණෑගල ඇතුළු දිස්‌ත්‍රික්‌ක 10 කට එජාපයෙන් තරග කිරීමට බලාපොරොත්තු වූ අතර අම්පාර සහ මඩකලපුව දිස්‌ත්‍රික්‌කවලට තනිවම තරග කිරීමට තීරණය කොට තිබිණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 700808072020943945

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item