අලිද අලි සගයෝද නුවර යති. වැඩ පටන් ගනිති

යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ අද මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිටින් සිය මැතිවරණ ව්‍යාපාරය ඇරඹීය. අගමැති හා එජාප නායක රනිල් වික්‍රම...

යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ අද මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිටින් සිය මැතිවරණ ව්‍යාපාරය ඇරඹීය.

අගමැති හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අලියා ලකුණින් තරග පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, එජාප මහ ලේකම් කබීර් හෂීම් ඇතුළු පිරිස දළඳා සමිදු වැඳ අස්ගිරි මල්වතු නාහිමියන් බැහැ දැක ‘වෙනසකට මුල පුරමු‘ යන තේමාවෙන් යුත් මෙම මංගල රැලියට එක්වූහ.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1551486580714329710

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item