නාමයෝජනා දුන්නෑ - මර්වින්
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තමන්ට නාමයෝජනා නොලැබීමට හේතුව කුමක්දැයි හරිහැටි නොදන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මර්වින් සිල්වා මහතා ප...
https://www.sathhanda.com/2015/07/blog-post_425.html
එහිදී මම දන්නෑ.. ඔයාලා ගිහින් අහගන්න කෝ.. යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මර්වින් සිල්වා මහතා පැවසුවා.
ගෝඨාභය රාජපක්‍ෂ සහ බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කිරීම ඊට බලපෑ එක් හේතුවක් විය හැකි බවයි මර්වින් සිල්වා මහතා එහිදී වැඩි දුරටත් පැවසුවේ


Related