අර්ල් අමාරුවේ.. උලත් නෑ, පිලත් නෑ.. – හදිසි මාධ්‍ය හමුවක්
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්‍ෂය හා එක්ව ඉදිරි මැතිවණයට තරඟ වදින්නට ගිය හිටපු මන්ත‍්‍රී අර්ල් ගුණසේකර බලවත් අකරතැබ...
https://www.sathhanda.com/2015/07/blog-post_445.html
රාජිත සේනාරත්නගේ ඉල්ලීම මත සන්ධානයේ නාම යොජනා ඉවත් කරගෙන එජාපය හා එක්වන්නට ගිය ගුණසේකර හිටපු මන්ත‍්‍රීවරයාට එජාප මහනුවර දිස්ත‍්‍රික් නායක ලක්‍ෂමන් කිරිඇල්ල ඇතුළු පිරිසකගේ දැඩි විරෝධය මත මහනුවරින් නාම යෝජනා ලැබී නැත.
මෙම තත්වයට මැදිහත්වී විසඳුමක් දෙන ලෙස තම රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලූවද ‘මට කරන්න දෙයක් නෑ’ යයි රාජිත පැවසීමත් සමඟ ගුණසේකර මහතා පත්ව ඇත්තේ සන්ධානයත්, එජාපයත් නැති තත්වයකටයි.
මෙම තත්වය මත අර්ල් ගුණසේකර මන්ත‍්‍රීවරයා හදිසි මාධ්‍ය හමුවක් කැඳවා ඇතැයිද කියැවේ.


Related