එජාප නව පෙරමුණේ ගිවිසුම අද
එජාපය සමඟ එක්වු අනිකුත් සන්ධානයන් "අලියා" ලකුණින් ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට අදාලව ගිවිසුමකට එළැඹීමට නියමිතය. ඒ අනුව ...
https://www.sathhanda.com/2015/07/blog-post_702.html
ඒ අනුව "යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ" අවබෝධතා ගිවිසුම අද (12) අරලියගහ මන්දිරයේදී අත්සන් තැබීමට නියමිත බව වාර්තාවේ.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් සහ ජාතික හෙළ උරුමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් එක්සත් ජාතික පක්ෂය සමග මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට නියමිතයි.


Related