දේශපාලනයේදී කිසිවක් බන්දේසියක තියා පිළීගන්වන්නේ නැත - අසංක නවරත්න
"දේශපාලනයේදී කිසිවක් බන්දේසියක තියා පිළීගන්වන්නේ නැත. සියල්ල සටන්කොට දිනාගත යුතුයි. කුමන්ත්‍රණ කකුලෙන් ඇදීම්වලට මුහුණ දිය නොහැකිනම් ...
https://www.sathhanda.com/2015/07/blog-post_465.html
"දේශපාලනයේදී කිසිවක් බන්දේසියක තියා පිළීගන්වන්නේ නැත. සියල්ල සටන්කොට දිනාගත යුතුයි. කුමන්ත්‍රණ කකුලෙන් ඇදීම්වලට මුහුණ දිය නොහැකිනම් ඔබට කිසිවක් කල නොහැක. වඩා වැදගත් වන්නේ රට වෙනුවෙන් ඔබ ගන්නා තීරණයයි ඔබේ අරමුණයි. අපේ අරමුණ අපිට පැහැදිළියි. ඔබට අපේ අරමුණ පැහැදළීයි. ඉතින් අපි එක්ව සටන්කරමු. ලබාගතයුතු සියල්ල අප ලබාගනිමු. " මහජන පක්ෂයේ නායක අසංක නවරත්න මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේ පසුගියදා ගල්ගමුවේ පැවති මහජන හමුවකදීය.
වයඹ පළාතේ ලාබාලතම පාර්ලිමේන්තු අපේක්ෂකයා ලෙස මෙවර ඉදිරිපත් වන අපේක්ෂකයා වන්නේ නායක අසංක නවරත්න මහතා ය. 2006දී ලංකාවේ ලාබාලතම ප්‍රාදේශීය සභා උපසභාපති වූ ඔහු ලංකාවේ ලාබාලතම පක්ෂ නායකයාද වේ.
මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒම සඳහා හඬ නැගු පුද්ගලයෙක්ද වේ.



Related