සන්ධාන, එජාප ජවිපේ ජාතික ලයිස්තු

ප්‍රධාන දේශපාලන පක්ෂ 3 විසින් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන මහජන නියෝජිතයින්ගේ නාමලේඛන මාධ්‍ය වෙත මුදාහැර ඇත. පාර්ලි...

ප්‍රධාන දේශපාලන පක්ෂ 3 විසින් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන මහජන නියෝජිතයින්ගේ නාමලේඛන මාධ්‍ය වෙත මුදාහැර ඇත.
එජාප, සන්ධාන හා ජවිපේ ජාතික ලයිස්තු
පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තෝරාගන්නා මන්ත්‍රීන් 196 දෙනා හැරුණු විට ජාතික ලැයිස්තුවෙන්ද මන්ත්‍රීවරුන් 29 දෙනෙකු තෝරාගැනෙන අතර එසේ තෝරාගන්නා 29 දෙනා එක් එක් පක්ෂ ලබාගන්නා ඡන්ද ප්‍රමාණය මත තීරණය වේ.

ඒ අනූව ‍ප්‍රධාන දේශපාලන පක්ෂ තුන විසින් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අයගේ නාමලේඛන පහත පරිදි නම් කර ඇත.


සන්ධාන ජාතික ලැයිස්තුව

01. ඒ.එච්.එම් ෆවුසි
02. මහාචාර්ය ජී.එල් පීරිස්
03. ඩිව් ගුණසේකර
04. මහාචාර්ය තිස්ස විතාරණ
05. මහාචාර්ය මොහොමඩ් හුසේන් රිස්වි ෂෙරීෆ්
06. ආචාර්ය සරත් අමුණුගම
07. තිස්ස අත්තනායක
08. ඩිලාන් පෙරේරා
09. ජෙයරත්නම් ශ්‍රී රංගා
10. රෙජිනෝල්ඩ් කුරේ
11. ජීවන් කුමාරතුංග
12. ටිරාන් අලස්
13. මලිත් ජයතිලක
14. ශිරාල් චිරන්ත ලක්තිලක
15. මහාචාර්ය කොල්වින් ගුණතිලක
16. ප්‍රභා ගනේෂන්
17. ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා
18. මහාචාර්ය රජීව් විජේසිංහ
19. මහාචාර්ය කපිල ගුණසේකර
20. ආචාර්ය බී.ඒ රත්නපාල
21. එච්.එම් චරිත හේරත්
22. කරුපයියා ගනේෂමූර්ති
23. ලෙස්ලි දේවේන්ද්‍ර
24. සෝමවීර චන්ද්‍රසිරි
25. එම්.එස් උතුමා ලෙබ්බෙ
26. ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ
27. පියසිරි විජේනායක
28. එම්.එෆ්.එම් මුසම්මිල්
29. ගෙවිඳු කුමාරතුංග

‍එජාප ජාතික ලැයිස්තුව

01. මලික් සමරවික්‍රම
02. කරු ජයසූරිය
03. ඩී.එම් ස්වාමිනාදන්.
04. අනෝමා ගමගේ
05. කේ. වේලායුදම්
06. මොහොමඩ් තම්බි හසන් අලි
07. අහමඩ් මොහොමඩ් ජමීල්
08. පූජ්‍ය අතුරලියේ රතන හිමි
09. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
10. තිලක් ජනක මාරපන
11. මහචාර්ය චන්ද්‍රජිත් ආශුබෝධ මාරසිංහ
12. නිසාම් කාරියප්පර්
13. එම්.කේ.ඩී.එස් ගුණවර්ධන
14. මොහොමඩ් සනූන් අසාද් සාලි
15. අර්වින් වීරක්කොඩි
16. රාජා උස්වැ‍ටකෙයියාව
17. විමල් ජයසිරි
18. සුරනිමල රාජපක්ෂ
19. වින්ස්ටන් පතිරාජා
20. සිරිනාල් මෙල්
21. ඒ සසිදරන්
22. යුෂ්ෆ් ලෙබ්බෙ ෂාහුල් හමීඩ්
23. ක්‍රිෂාන්ත කුරේ
24. අබ්දුල් රවුෆ් අබ්දූල් හෆීස්
25. මොහොමඩ් හගීල් මොහොමඩ් සල්මන්
26. පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
27. මොහොමඩ් රවුෆ් මොහොමඩ් නජා
28. කේ. යෝගදාස් පංචරත්නම් රාම්
29. ජී.වී ගුණරත්න මිය

ජවිපෙ ජාතික ලැයිස්තුව

01. සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ
02. අරුණ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය 
03. උපුල් කුමාරප්පෙරුම 
04. මහාචාර්ය ඒ.ජේ. රුහුණුහේවා
05. චාල්ස් දයානන්ද
06. ආචාර්ය කේ.එස්. චන්ද්‍රබෝස් 
07. මහාචාර්ය සුසිරිපාල මානවඩු 
08. මහාචාර්ය කපිල පෙරේරා
09. මහාචාර්ය පියදාස රණසිංහ
10. ආචාර්ය ජනක් කුමාරසිංහ 
11. අල්හාජ් මොහොමඩ් ඉබ‍්‍රහිම් 
12. එස්. සජීව චාමිකර
13. එස්. ඇන්තනි ජීවා 
14. විනී හෙට්ටිගොඩ
15. නයෝමි ප‍්‍රියන්ති රත්නායක 
16. අරුන් හේමචන්ද්‍ර
17. සරණපාල ජයසූරිය 
18. අනුරුද්ධ ජයසිංහ
19. අනුර ශ‍්‍රීනාත් 
20. ආචාර්ය ජිනසේන හේවගේ 
21. විමලසිරි පුංචිහේවා
22. එස්.එෆ්. හිස්බි මව්ලානා
23. පී.ඩබ්. රෝහිණී බණ්ඩාර
24. මංජුල සමරසේකර
25. ධම්මික කුමුදු ෆොන්සේකා 
26. මහින්ද තෙන්නකෝන්
27. කාන්ති පුෂ්පලතා
28. එස්.ජී.කේ. ඇන්තනි ජයසිරි
29. ජානක අධිකාරි



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 59504723810307729

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item