බෝම්බ පිපිරීමකින් 'ඇලේපෝ' බලකොටුව වැනසේ

පිපිරීමට පෙර ඡායාරුපය  බෝම්බයක් පුපුරායාමෙන් සුප‍්‍රකට ඇලේපෝ බලකොටුවට හානි සිදුව තිබෙනවා. සි...





















පිපිරීමට පෙර ඡායාරුපය 

බෝම්බයක් පුපුරායාමෙන් සුප‍්‍රකට ඇලේපෝ බලකොටුවට හානි සිදුව තිබෙනවා. සිරියාවේ පිහිටා ඇති මෙම බලකොටුව 13 වැනි සියවසේදි ඉදි කළ එකක්. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙසද එය නම් කර තිබෙනවා. 

කෙසේ වෙතත් කැරළිකරුවන් සමග ගැටුම්වලදි සිරියානු හමුදාවන් ඉකුත් සමයේ මෙම බලකොටුව සිය ස්ථානගතවීම සඳහා භාවිත කර ඇති බවයි බී.බී.සී. ලෝක සේවය පවසන්නේ. අදාළ පුපුරුවා හැරීම කැරුළිකරුවන් විසින් සිදුකර ඇතැයි සිරියානු ආණ්ඩුව කියා සිටියා. 
මේ සඳහා යොදාගෙන ඇත්තේ උමං බෝම්බයක් බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 8375506154564105389

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item