ජනකත් පස්ස ගහයි, 'මම එජාපයට ගිය කතා බොරු' - ජනක
තමා එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ බවට පැතිර යන කට කතා සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත්, අවසන් හුස්ම පොද දක්වාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත් ...

https://www.sathhanda.com/2015/07/blog-post_977.html
''ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මගේ අප්පච්චි වගේ මිනිසුන් ඒකරාශිවෙලා හදා ගත්තු පක්ෂය. මේ පක්ෂය රැක ගැනීම පරම්පරාවෙන් උරුම වුන වගකීමක් ලෙස හිතනවා. පක්ෂය බෙදන්න, කෑලිවලට කඩන්න, ගිය අවස්ථාවල ඒවා බේරගන්න මැදිහත් වුනා. මම ජිවතුන් අතර සිටින තාක් කඩන්න. බෙදන්න, විනාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ. බොරු ප්‍රචාර ගෙන නොයන ලෙස මාමා එජාපයට කියනවා. හුස්ම නොවැටෙන මගේ මලකද වෙනත් පක්ෂයකට රැගෙන යාමට හැකිවෙයි, ජයග්‍රහණය කර සිටියත් පරාජය වී සිටියත් අවසන් හුස්ම පොද දක්වා පක්ෂය අත්හැර යන්නේ නැහැ'' යයි ඔහු පැවසුහ.
එහෙත් අප වෙත වාර්තා වුයේ ඔහු ශ්‍රීලනිප යෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තිබු බවය.
Related