වැලිමඩ තවමත් උණුසුම්
වැලිමඩ ප්‍රදේශයේදී සිදු වූ ද්විත්ව ඝාතනයට අදාල අවසන් කටයුතු සිදු කල ඊයේ (17) දින හවස නගරයේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් මේ වන විටද නගරය...
https://www.sathhanda.com/2015/07/blog-post_527.html
වැලිමඩ ප්‍රදේශයේදී සිදු වූ ද්විත්ව ඝාතනයට අදාල අවසන් කටයුතු සිදු කල ඊයේ (17) දින හවස නගරයේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් මේ වන විටද නගරය පුර දැඩි ආරක්ෂාවක් යොදා ඇත.
ඊයේ සවස අදාළ වින්දිතයන් දෙදෙනා භූමදානය සඳහා කටයුතු සිදු කර තිබුනත් නගර වාසින් කලහකාරී ලෙස හැසිරීම නිසා තත්වය පාලනය කිරීමට පොලිසිය පැමිණියද එහිදී පොලිසිය සහ ගම්වාසින් අතර ගැටුම්කාරී තත්වයක් ඇති විය.
පසුව පොලිස් විශේෂ බලකායේ සෙබළුන් කඳවු අතර පිරිස පලව හැර තත්වය සාමකාමී කිරීමට හැකි වුවත් කලහකාරී ලෙස හැසිරුණු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනුනි.


Related