දුමින්දට නාමයෝජනා දියවූ ! ශ්‍රීලනිපය වටලයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට නාමයෝජනා ලබාදෙන ලෙස ඉල්ලමින් ඩාලිපාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සිට...

https://www.sathhanda.com/2015/07/blog-post_741.html
තුන්සියයකට ආසන්න පිරිසක් මෙසේ උද්ඝෝෂණයේ යෙදී සිටින බව වාර්තා වේ.
ඉන් පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර නාමයෝජනා ලබාදීම අවසන් කර නොමැති බැවින් ඉදිරි දිනයන්හිදී දුමින්දට නාමයෝජනාදීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව මෙහිදී ප්‍රේමජයන්ත මහතා ඔවුන්ට පවසා ඇත.
ශ්‍රීලනිප නාමයෝජනා අත්සන් කිරීම මහවැලි කේන්ද්‍රයේදී මේවන විට සිදු වේ.
Related