උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර දෙමළ ජාතික පළාත් සභාවක් පිහිටුවීමට නියමිතය! (වීඩියෝ සහිතයි)

සිංහල රජය සමඟ සාකච්ඡා කිරීමට දෙමළ ජාතික පළාත් සභාවක් පිහිටුවීමට නියමිත බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ අනාගත වැඩපිළිවෙල සම්බන්ධායෙන් පුළුල් ලෙස...


සිංහල රජය සමඟ සාකච්ඡා කිරීමට දෙමළ ජාතික පළාත් සභාවක් පිහිටුවීමට නියමිත බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ අනාගත වැඩපිළිවෙල සම්බන්ධායෙන් පුළුල් ලෙස පැහැදිලි කල අවස්ථාවේදී, එම පක්‍ෂයේ ජාතික සංවිධායක විශ්වලිංගම් මනිවන්නන් ප්‍රකාශ කර ඇත.

“දෙමළ ජනතාවගේ තම අයිතීන් පිළිබඳව සිංහල රජය සමඟ සාකච්ඡා කිරීමට පෙර, උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර, දෙමළ ජාතික පළාත් සභාවක් පිහිටුවීමට නියමිතය. ඒ ආකාරයෙන් පිහිටුවන දෙමළ ජාතික පළාත් සභාව, අසාර්ථක වූ සාකච්ඡා නැවත සිංහල රජය සමග ආරම්භ කරන්නෙමු” යනුවෙන් වී.මනිවන්නන් ප්‍රකාශ කර ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1057348322187823661

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item