'මහින්ද' ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගනී - රැලියට ලෑස්තියි
එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රථම මැතිවරණ ප්‍රචාරක රැලිය අද (17) පස්‌වරු 3.00 ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අ...

https://www.sathhanda.com/2015/07/blog-post_579.html
එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රථම මැතිවරණ ප්‍රචාරක රැලිය අද (17) පස්‌වරු 3.00 ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එම මහජන රැලිය ආරම්භ වීමට පෙර අද පෙරවරුවේ ජයශ්‍රී මහා බෝධීන්වහන්සේ අබියසදී ආගමික වතාවත් සිදුකෙරිණි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනතා නියෝජිතයින් වෙනුවෙන් උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අභියස විශේෂ ආශිර්වාද පූජාවක් ද පැවැත්විණි.
"රටට පණ දෙමු" තේමා කරගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා සන්ධානයේ සියලු දේශපාලන පක්‍ෂවල නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙම රැළිය පැවැත්වේ.
Related