ඇවන්ගාඩ් සමාගමට එරෙහිව නඩු පවරන්න තරම් දෙයක් නැ - CID කියයි
ඇවන්ගාඩ් සමාගමට එරෙහිව ගිනි අවි පනත, පුපුරණ ද්‍රව්‍ය පනත හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු නොපවරන බව, ගාල්ල මහේස්ත්‍රාත් නිලුපුලී ලං...

https://www.sathhanda.com/2015/07/cid.html
ඇවන්ගාඩ් සමාගමට එරෙහිව ගිනි අවි පනත, පුපුරණ ද්‍රව්‍ය පනත හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු නොපවරන බව, ගාල්ල මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය හමුවේ ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව පිළිබඳ නඩුව අද (17) කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ සනාථ කර ඇත.
එමෙන්ම ගාල්ල වරායේ නැවක ගබඩා කර ඇති ඇවන්ගාඩ් සමාගමට අයත් අවි තොගය වෙනත් නැවකට මාරු කිරීමට ද අධිකරණය අද අවසර ලබා දී තිබේ.
Related