ශ්‍රීලංකා - පකිස්තාන ක්‍රිකට් ගැටුමේ වීඩියෝ දර්ශන සහ ජායාරුප
ඊයේ තරඟය අතරතුර ප්‍රේක්ෂකාගාරයේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් තරඟය සුළු වේලාවකට නතර කිරීමට සිදුවුණා. ප්‍රේක්ෂකාගාරයේ ඞී කොටසේ සිටි ප්‍රේක්ෂකයන් පි...

https://www.sathhanda.com/2015/07/blog-post_594.html
ඊයේ තරඟය අතරතුර ප්‍රේක්ෂකාගාරයේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් තරඟය සුළු වේලාවකට නතර කිරීමට සිදුවුණා. ප්‍රේක්ෂකාගාරයේ ඞී කොටසේ සිටි ප්‍රේක්ෂකයන් පිරිසක් අසල නිවාස පෙළකට බෝතල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, නිවැසියන් එම ප්‍රේක්ෂකයන්ට ගල්මුල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. එම ගල්මුල්වලින් කිහිපයක් ක්‍රීඩාංගණයටද පතිත වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. කෙසේ වෙතත් කැරළි මර්දන කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තත්ත්වය සමථයකට පත් කිරීමට කඩිනමින් කටයුතු කරනු ලැබුවා. විනාඩි කිහිපයකට පසු තරඟය යළි ආරම්භ කිරීමට හැකිවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
ප්‍රේමදාස ක්‍රීඩාංගනය අවට යුධ පිටියක් වු අවස්ථාව මෙන්න ( Exclusive )
Posted by රට වෙනුවෙන් අපි on Sunday, 19 July 2015

Related