ප්‍රසන්න හා බ්රිඳ අද FCID යට
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට සහ ඔහුගේ බිරිඳ වන මොරින් රණතුංග මහත්මියට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් අ...

https://www.sathhanda.com/2015/07/fcid_19.html
මීතොටමුල්ල ප්‍ර‘දේශයේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියකදී මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි සඳහන් පැමිණිල්ලක් මත මොරින් රණතුංග මහත්මියගෙන් මීට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අවස්ථා දෙකකදී ප්‍රකාශ සටහන් කරගත්තේය.
එසේම ප්‍රසන්න රණතුංග මහතාට ද පසුගිය 10 වැනිදා මූල්‍ය විමර්ශන ඒකකයට පැමිණෙන ලෙස දන්වා තිබුණු අතර, නාමයෝජනා සැකසීමේ කටයුතුවලට සම්බන්ධවීමට අවශ්‍ය බව දන්වා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් කරන ලද ඉල්ලීමක් මත ප්‍රකාශය සටහන් කරගැනීම කල්දැමීමට පොලීසිය කටයුතු කළේය. මේ අතර ප්‍රසන්න රණතුංග මහතා සහ බිරිඳ අත්අඩංගුවට ගැනීමට අවසර දෙන්නැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියද ඊට අවසර නොලැබුණි.
Related