ප්‍රසන්නට සහ බිරිඳට ඇප!

ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිඳට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදී ති‍බේ....

ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිඳට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදී ති‍බේ.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිදට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි.

ඉඩම් ගනුදෙනුවක සිද්ධියක් සම්බන්ධයෙන් චෝදන ලැබ සිටි ඔවුන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2558443145238328581

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item