“ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්” උතුරින් එයි

පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා මාධ්‍යවේදී එන්.විද්‍යාධරන්ගේ නායකත්වයෙන් යුත් “ප්‍රජාතන්...

පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා මාධ්‍යවේදී එන්.විද්‍යාධරන්ගේ නායකත්වයෙන් යුත් “ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්” යන පක්‍ෂය, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටා ඇති නියෝජ්‍ය ඡන්ද කොමසාරිස් කාර්යාලයේදී 2015.07.13 වන දින නාම යෝජනා භාරදී ඇත.

මාධ්‍යවේදී එන්.විද්‍යාධරන්ගේ නායකත්වයෙන්, ගනේෂලිංගම් චන්ද්‍රලිංගම්, රාසයියා ධර්මකුලසිංහම්, ශිවනාදන් රවින්ද්‍රා, විනායගසුන්දරම් මෝගන්සුන්දරම්, කාලි කුට්ටි සුබ්‍රමණියම්, තංගරාසා දේවරාසම්, ශිවගුරු මුරුගදාස්, කුමාර වේලු අගිලන් සහ වීරන් සත්‍යවේල් යන කණ්ඩායම මෙවර මැතිවරණයට තරඟ කිරීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1902172457323256390

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item