මේනකා පීරිස් යන්න ගිහින්
විවාහ වූ විගස සැමියා සමග නෝර්වේ යන බව පැවසූ මේනකාට ඒ අවස්ථාව උදාවී ඇත්තේ විවාහයෙන් මාස අටකට පසුය. ඒ අනුව මේනකා පසුගිය 10 වැනිදා නෝර...

https://www.sathhanda.com/2015/07/blog-post_626.html
විවාහ වූ විගස සැමියා සමග නෝර්වේ යන බව පැවසූ මේනකාට ඒ අවස්ථාව උදාවී ඇත්තේ විවාහයෙන් මාස අටකට පසුය.
ඒ අනුව මේනකා පසුගිය 10 වැනිදා නෝර්වේ බලා පිටත් වුනා. ඒ තනියම නෙමෙයි සැමියා අමර් එක්ක.
රංගනයෙන් සමුගෙන ඇය මේ ගමන ගිය බවයි ආරංචිය. ඇගේ සැමියා තවදුරටත් ඇය රංගනයේ යෙදෙනවාට අකමැති බව ඒ ගැන සහසුද්දෙන්ම දන්න අය පවසනවා.
Related