අමුතු එකතු වීමක්, ජවිපෙ හිටපු මන්ත්‍රී එජාපයට එක් වෙයි

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කල ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිබේන්තු මන්ත්‍රී දිමුතු අබේකෝ මහතා අද දින එජපයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී. අද ...

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කල ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිබේන්තු මන්ත්‍රී දිමුතු අබේකෝ මහතා අද දින එජපයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී. අද එජාප මැතිවරන ප්‍රචාරක ව්‍යාපරය ආරම්බ කරමින් මහනුවර පැවැති ‍රැළියේදී ඔහු එජාප සාමාජිකත්වය ලබා ගන්නා ලදී.


ජනතා විමුක්ති පෙරමුණෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග වැදි දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සංඛ්‍යාවක් හිමිකරගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වූ දිමුතු පසුව ජවිපෙ විසින් ගොඩනැගූ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (හාවා ලකුණ) නැමැති පක්ෂයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරනු ලැබීය

දිමුතු අබේකෝන් මහතා ජවිපෙන් ඉවත්ව පසුව පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂය හා කටයුතු කළ අතර පසුව නන්දන ගුණතිලකගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ පළමු පෙරමුණ සංවිධානය සමඟද කටයුතු කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5197309568537392341

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item