තෝ මරනවා!, ඩලස්ට මරණ තර්ජන

අද මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට නාම යෝජනා බාර දීමට යද්දී ඇමති මංගල සමරවීර සමඟ එහි පැමිණි සිටි ආධාරකරුවෙක් තමනට මරනීය තර්ජනය කල බව හි...

අද මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට නාම යෝජනා බාර දීමට යද්දී ඇමති මංගල සමරවීර සමඟ එහි පැමිණි සිටි ආධාරකරුවෙක් තමනට මරනීය තර්ජනය කල බව හිටපු මන්ත‍්‍රී ඩලස් අලපහප්පෙරුම පවසයි.

‘උඹ දඟලනවා වැඩියි. මැතිවරණයට කලින් උඹ මරනවාමයි’ යනුවෙන් මොහු තර්ජනය කලේ දිසා ලේකම් කාර්යාලය ඇතුලතදී පොලීසියද බලා සිටියදී බව පවසන හිටපු මන්ත‍්‍රීවරයා තමන් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කරන බවද කියයි.

මේ අතර ඊයේ දිනයේ වාර්තා වුයේ මංගලගේ පෙර ගමන් රථයකට අවුරු 65ක පුද්ගලයකු යටකර මරණයක් සිදු කර ඇති බවය 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7190305332387752860

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item