සුසිල්ට හොදයි, නාමයෝජනා ගෙන දිසාපති කාර්යාලයේ.
එක්සත් ජනතා නිදහස් සන්දානයේ කොළඹ දිස්ත‍්‍රික් නාම යෝජනා බාර දීම සඳහා සන්ධාන මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා කොළඹ දිස්ත‍්‍රික් ලේකම් ...

https://www.sathhanda.com/2015/07/blog-post_724.html
එක්සත් ජනතා නිදහස් සන්දානයේ කොළඹ දිස්ත‍්‍රික් නාම යෝජනා බාර දීම සඳහා සන්ධාන මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා කොළඹ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට මේ වන විට පැමිණ සිටී.
ඔහු ඊයේ රාත‍්‍රියේ ඇති වූ හදිසි අසනීප තත්වයක් මත රෝහල්ගත කලේය.
මේ අතර අපට ආරංචි වන්නේ දිසාපති කාර්යාලය අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවය. අද දහවල් 12ට නාමයෝජනා බාරදීම අවසන් කෙරේ.
Related