මහින්ද ප්‍රමුඛ කුරුණෑගල ලැයිස්තුවට විරෝධතා
මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවට එරෙහිව විරෝධතා තුනක්ම ඉදිරිපත් වූ අතර කුරුණෑගල දිස්ත්‍රික්...
https://www.sathhanda.com/2015/07/blog-post_726.html
මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවට එරෙහිව විරෝධතා තුනක්ම ඉදිරිපත් වූ අතර කුරුණෑගල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ගාමිණී ඉලංගරත්න මහතා ඊයේ (13) එම විරෝධතා තුනම ප්‍රතික්‍ෂේප කළේය. පිළිගත් දේශපාලන පක්ෂවලින් එම විරෝධතා ඉදිරිපත් නොවූ අතර විරෝධතා සියල්ල ඉදිරිපත් කරන ලද්දේ ස්වාධීන කණ්ඩායම්වල නායකයින් විසිනි.
වාරතා වන ආකාරයට මෙම ස්වාධීන කණ්ඩායම් සියල්ල එජාපයට හිතවත් පිරිස් විසින් නාමයෝජනා දෙන ලද ඒවාය.


Related