ජනතා විරෝධය වැඩි වෙයි, තවත් ශ්‍රීලනිප ඇමති කෙනක් ඉල්ලා අස්වෙයි?

ධීවර නියෝජ්‍ය ඇමැති දයාශ්‍රිත තිසේරා මහතා අදාළ ඇමැතිකමින් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇතැයි අපට වාර්තා වේ. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ...

ධීවර නියෝජ්‍ය ඇමැති දයාශ්‍රිත තිසේරා මහතා අදාළ ඇමැතිකමින් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇතැයි අපට වාර්තා වේ.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින දයාශ්‍රිත තිසේරා මහතා මීට පෙරාතුව රාජ්‍ය ව්‍යවසාය සම්පත් සංවර්ධන ඇමැතිවරයා ලෙස ද කටයුතු කළේය.

වර්තමාන ආණ්‌ඩුවේ ඇමති ධුරය අත්හැරීම පිළිබඳව ඒ මහතා අද (22 දා ප්‍රකාශයක්‌ සිදුකිරීමට නියමිත බව ද වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7203615452472571468

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item