මහින්ද පාවා දුන්නාලු
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මහා පාවාදීමක් සිදුකර ඇතැයි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. ඉදිරි මහමැතිවරණයට හම්බන්තොට දිස්ත...

https://www.sathhanda.com/2015/07/blog-post_771.html
ඉදිරි මහමැතිවරණයට හම්බන්තොට දිස්ති‍්‍රක්කයෙන් තරග නොකර ඒ සදහා කුරුණෑගල දිස්ති‍්‍රක්කය තෝරා ගැනීමෙන් මහින්ද රාජපක්‍ෂ මහතා මෙම පාවාදිම සිදුකර ඇති බවයි වීරකැටිය ප‍්‍රදේශයේ ඊයේ (09)පැවති උත්සවයකදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරි මහමැතිවරණයට තරග කිරිම සදහා කුරුණෑගල තෝරා ගැනීම සම්බන්ධයෙන් එම දිස්ති‍්‍රක්කයේ තවත් දේශපාලනඥයන් කිහිප දෙනෙකුගෙන් නෙත් නිවුස් අදහස් විමසා සිටියා.
මේ එක්සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා.
අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙම අභියෝගයට එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප‍්‍රතිචාර දැක්වුවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කුරුණෑගල දිස්ති‍්‍රක්කයට පැමිණීම සම්බන්ධයෙන් තමන් දැඩි සේ සතුටු වන බව දයාසිරි ජයසේකර මහතා මෙහිදි කියා සිටියා.
Related