කරූ ශ්‍රීලනිප නාමයෝජනා එපා කියයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් රත්නපුර දිස්ත්‍රීක්කයෙන් මැතිවරණය සඳහා තරඟ කිරීමට ලැබුණු නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට කරුණාරත්න පරණවිතාන මහත...

https://www.sathhanda.com/2015/07/blog-post_41.html
ප්‍රතිපත්තිමය හේතුවක් මත හෙතෙම මෙම තීරණය ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කරුණාරත්න පරණවිතාන මහතා ශ්‍රීලනිපයේ රත්නපුර දිස්ත්‍රීක් සංවිධායකවරයා ලෙස කලක් කටයුතු කළ අතර පසුව කැනඩාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙසද කටයුතු කළේය.
ඉකුත් රාජපක්ෂ පාලනය නිමා කොට යහපාලනය ස්ථාපිත කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට තම පූර්ණ සහයෝගය ලබාදුන් පරණවිතාන මහතා මේවන විට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.
එහෙත් තවත් තරවුරු නොකළ ආරංචි සදහන් කරන්නේ කරුණාරත්න පරණවිතාන මහතා එජාප යෙන් මැතිවරණයට ඉදිරිපත් වන බවයි
Related