ඩලස්ගේ අවුලක් නෑ, පුරවැසිකම් විරෝධය ඉවතට
ඩලස් අලහප්පෙරුම මහතා හා මනෝජ් සිරිසේන මහතාගේ නාමයෝජනා සම්බන්ධයෙන්ඉදිරිපත් වූ විරෝධතා දෙක තමාට ඇති බලතල අනුව ප්‍රතික්ෂේප කරන බව මාතර තේරීම...

https://www.sathhanda.com/2015/07/blog-post_787.html
ඩලස් අලහප්පෙරුම මහතා හා මනෝජ් සිරිසේන මහතාගේ නාමයෝජනා සම්බන්ධයෙන්ඉදිරිපත් වූ විරෝධතා දෙක තමාට ඇති බලතල අනුව ප්‍රතික්ෂේප කරන බව මාතර තේරීම් භාර නිලධාරී ඊ ඒ සී විදානාච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
අවශ්‍ය නම් අධිකරණයට යා හැකි යැයි ද ඇය කීවාය.
ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායක සුනිල් සඳුන්නෙත්ති මහතා කීවේ ඒ ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
Related