ශ්‍රී ලංකා බැඩ්මින්ටන් තහනම් වෙයි
ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලෝක සමාජිකත්වය තහනම් කර ඇත. මේ බව දැනුම්දෙමින් ලෝක සංගමය විසින් ශ්‍රී ලංකා බැඩ්ම...
https://www.sathhanda.com/2015/07/blog-post_383.html
මේ බව සනාථ කරමින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා පවසා සිටියේ කරුණු දෙකක් පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ ලෝක සාමාජිත්වය තහනම් කර ඇති බවත්, එම ගැටලු නිවැරදි කරගන්නා තෙක් සාමාජිකත්වය නැවත හිමි නොවන බවත්ය.
පසුගිය මාස කීපයේ දැඩිලෙස දේශපාලන ඇගිලිගැසීම් වලට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය නැතුව වූ බවද අප වෙත වාර්තා වේ.


Related